• Police were to arrest Rev. Gnanasara Thero;

  • රාජපක්‍ෂවරුන් ඉන්දියව-චීනය ගානට බැලන්ස් කලා

  • මට පාපකර්මයක් පල දුන්නා

Monday, May 29, 2017

තමන් ද ව්‍යසනයක් බව ලොවටම ප්‍රදර්ශනය කරන අපේ දොස්තර සංගමය.


රටකට මේ තරම් විපතක් සිදුව තිබියදී වෛද්‍යවරුන් හමුවේ ඇත්තේ දැවැන්ත කාර්යභාරයකි. විපතට පත්වූ ජනතාව මුහුණ දී ඇති සෞඛ්‍ය ගැටළු පිළිබඳව සළකා බැලීමේදී ඔවුන් සතු වගකීම මෙතෙකැයි කියා ගණනය කළ නොහැකි තරම්ය. විශේෂයෙන්ම මේ ආකාරයේ ස්වභාවික ව්‍යසනයන්ගෙන් පසු නියතවශයෙන්ම හිස ඔසවන වසංගත රෝග තත්වයන් පිළිබඳව සළකා බැලීමේදී ද රටක සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇති වගකීම තේරුම්ගත හැකිය. එහිදී වෛද්‍යවරුන් සතු කාර්යභාරය අති දැවැන්තය. එහෙත් රටේ ප්‍රධානතම වෛද්‍ය වෘත්තීය සංව්ධානය ලෙස කියාගන්නා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වනතෙක් ඒ පිළිබඳව වචනයකින් හෝ අවධානයක් යොමුකර ඇති ආකාරයක් අසන්නට නොමැත. ඒ වෙනුවට ඔවුන් මේ මොහොතේදීත් සූදානම් වන්නේ ඉදිරියේදී ද වෛද්‍ය වැඩවර්ජනයක් සැලසුම් කරන්නටය. ඒ සඳහා වන සාකච්ඡාවක් හෙට දහවල් 1.00 ට පමණ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේදී පැවැත්වෙන බවට සිය සගයන්ට පණිවුඩ නිකුත්කර තිබිම මගින් ඒ බව පැහැදිළි වේ.

Thursday, May 25, 2017

Police were to arrest Rev. Gnanasara Thero


Several police teams were deployed to arrest Rev. Galagoda Aththe Gnanasara thero.

Maleeka talk about the scandal video


Former air hostess and a Actress Maleeka Silva has made a statement on her Facebook account about the scandal video which was a viral on internet during past few days.

Wednesday, May 24, 2017

Sri Lankan Master Blaster – Sanath Jayasuriya new vedio

Due to popular request we’re bringing you a collection of photos of Maleeka Sirisenage, the new bride of Lankan Master Blaster – Sanath Jayasuriya.

Tuesday, May 23, 2017

රාජපක්‍ෂවරුන් ඉන්දියව-චීනය ගානට බැලන්ස් කලා- ඉන්දීය විදේශ ලේකම්


රාජපක්‍ෂවරුන් ඉන්දියව-චීනය ගානට බැලන්ස් කලා.. අපට හෝ චීනයට යටත් වූයේ නෑ..ආයෝජනත් ගෙන්වා ගත්තා..
- ඉන්දීය විදේශ ලේකම් ශිවෂංකර් මෙනන් ආන්දෝලනාත්මක හෙලිදරවුවක..

රවී යද්දී මුදල් අමාත්‍යාංශයේ කෑලිත් ගළවගෙන ගිහින්

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට විදේශ කටයුතු අමාත්‍යාංශය සතුව නොතිබුණු ලොතරැයි මණ්ලය, මහපොළ හා එයාර් ලංකා. වැනි ආයතන නව අමාත්‍යවරයාගේ පත්වීමත් සමඟ එම අමාත්‍යාංශය වෙත බාර දී ඇති බවට තොරතුරු අනාවරණය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මට පාපකර්මයක් පල දුන්නා..


මට පාපකර්මයක් පල දුන්නා.. හොදම මුදල් ඇමති වූ මට අවස්ථාවාදීන් ඊර්ෂ්‍යා කලා..- මුදල් ඇමතිකම අහිමිවූ රවී දිගට හරහට බැනවදී